ක්‍රීඩා

බාබර් අසාම් ඇතුළු කණ්ඩායම ජුලි 6 දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය නම්කර තිබේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජුලි 16 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජුලි 24 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

එම තරග පැවැත්වෙන්නේ ගාල්ල සහ කොළඹ දීය.

තරගාවලිය සඳහා සහභාගීවන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජුලි 6 වනදා මෙරටට පැමිණීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකා පාසල් වයස් සිමා පිහිනුම් හා දියපිමි තරගාවලිය 29දා

Mohamed Dilsad

බිග් මැච් සමයේ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

ජයග්‍රහණයට පාකිස්ථානයට තවත් ලකුණු 89ක් අවශ්‍යයි

Mohamed Dilsad

Leave a Comment