දේශීය

කුකුලු මස් සහ බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – සත්ව ආහාර නොමැති වීම හමුවේ ඉදිරියේදී කුකුලු මස් සහ බිත්තර මිල තවත් ඉහළ යනු ඇති බවට සමස්ථ ලංකා කුකුලූ ව්‍යාපාරිකයන්ගේ සංගමය අනතුරු අගවනවා.

සංගමයේ සභාපති අජිත් එච් ගුණසේකර මහතා කියා සිටියේ පවතින සත්ව ආහාර අර්බුදය හේතුවෙන් අපනයන මට්ටමට පවා පත්ව ඇති මෙම කර්මාන්තය දරුණු ලෙස කඩා වැටෙමින් පවතින බවයි.

අද වන විට වෙළදපොලේ බිත්තරයක මිල රුපියල් 45 – 50 ත් අතරත් කුකුලු මස් කිලෝ එකක මිල 1200 ක් ලෙසයි දැක්වෙන්නේ.

Related posts

වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි [VIDEO]

Mohamed Dilsad

ඩිෆෙන්ඩර් අනතුරේ CCTV දර්ශන

Mohamed Dilsad

“පුද්ගලික දත්ත ආරක්ෂණ පනතින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් කප්පාදු වන්නේ නෑ”

Mohamed Dilsad

Leave a Comment