දේශීය

වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි [VIDEO]

(UTV | කොළඹ) – වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටූවිමට අදාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.    

ඊට පක්ෂව ඡන්ද 148 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 59 ක්.

පනතේ කාරක සභා අවස්ථාව මේ වනවිට ආරම්භ වී ඇති අතර එහිදී සංශෝධන සිදු කෙරෙමින් පවතියි.

Related posts

ඔබත් පොදු නේවාසිකාගාර වල සිටින්නෙක්ද? අවධානයෙන්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

බොරැ⁣ල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment