දේශීය

“පුද්ගලික දත්ත ආරක්ෂණ පනතින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් කප්පාදු වන්නේ නෑ”

(UTV | කොළඹ) –  පුද්ගලික දත්ත ආරක්ෂණ පනතින් මාධ්‍යවේදීන්ගේ කිසිදු අයිතිවාසිකමක් කප්පාදු නොවන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

එය තොරතුරු පණතද අභිබවා නොයන බවයි අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියාසිටියේ.

Related posts

ධම්මික හේමපාල CCD යට

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස හමුවීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment