දේශීය

ධම්මික හේමපාල CCD යට

(UTV | කොළඹ) – බද්දේගම හිටපු මහේස්ත්‍රාත් දම්මික හේමපාල කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

රන්ජන් රාමනායක සමඟ සංවාදයක නිරතවූ හඬ පටය නිකුත් වීම හේතුවෙන් ඔහු වැඩ තහනමට ලක්ව ඇත.

Related posts

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Mohamed Dilsad

විදුළි වෘත්තිය සමිති අද විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

ජාතික පරිසර පනත සංශෝධනය කරයි

Mohamed Dilsad

Leave a Comment