දේශීය

කුකුලු මස් සහ බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – සත්ව ආහාර නොමැති වීම හමුවේ ඉදිරියේදී කුකුලු මස් සහ බිත්තර මිල තවත් ඉහළ යනු ඇති බවට සමස්ථ ලංකා කුකුලූ ව්‍යාපාරිකයන්ගේ සංගමය අනතුරු අගවනවා.

සංගමයේ සභාපති අජිත් එච් ගුණසේකර මහතා කියා සිටියේ පවතින සත්ව ආහාර අර්බුදය හේතුවෙන් අපනයන මට්ටමට පවා පත්ව ඇති මෙම කර්මාන්තය දරුණු ලෙස කඩා වැටෙමින් පවතින බවයි.

අද වන විට වෙළදපොලේ බිත්තරයක මිල රුපියල් 45 – 50 ත් අතරත් කුකුලු මස් කිලෝ එකක මිල 1200 ක් ලෙසයි දැක්වෙන්නේ.

Related posts

ආදායම් බදු ගෙවන අයට දැනුම්දීමක්

Editor O

වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ නාම ලේඛන නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියට බාර දීමට සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව

Editor O

රටේ ලොකුම ප්‍රශ්නයට විසඳුමක්..! රාජ්‍ය පරිපාලන ඇමතිගේ නමට ඉදිරියෙන් ‘මහාචාර්ය’ ලෙස යොදන්නැයි සියළු ආයතනවලට චක‍්‍රලේඛයක්

Editor O

Leave a Comment