දේශීය

ලංකාවට අත දෙනවා – බයින්ඩන් කියයි

(UTV | කොළඹ) – ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයින්ඩන් මහතා ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වොෂින්ටන් ධවල මන්දිරයේ පැවති තානාපති හමුවකදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවූ ජෝ බයින්ඩන් මහතා ඉහත ප්‍රකාශය කර තිබෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඇමෙරිකාව ඉදිරිපත් වීම ගැන සතුට පළ කරන අතර ඔවුන්ට ස්තුතිය පළ කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.

Related posts

කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

තවත් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ඩකා නුවර ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment