දේශීය

අන්තරේ විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

(UTV | කොළඹ) – අන්තරේ විරෝධතාකරුවන් විසින් අද (10) දහවල් සංවිධානය කර තිබූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතාකරුවන් ඉසුරුපාය ඉදිරිපිට පොලිස් බාධක බිඳ දමමින් ඉසුරුපාය ගේට්ටුව පෙරළාදැමීමට කටයුතු කිරීමත් සමග පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවය.

Related posts

වූහාන් සිට දිවයිනට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]

Mohamed Dilsad

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්න

Mohamed Dilsad

පොරොන්දු ක්‍රියාත්මක නොවුනොත් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment