දේශීය

අන්තරේ විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

(UTV | කොළඹ) – අන්තරේ විරෝධතාකරුවන් විසින් අද (10) දහවල් සංවිධානය කර තිබූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතාකරුවන් ඉසුරුපාය ඉදිරිපිට පොලිස් බාධක බිඳ දමමින් ඉසුරුපාය ගේට්ටුව පෙරළාදැමීමට කටයුතු කිරීමත් සමග පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවය.

Related posts

රටවල් රැසක පරිගණක පද්ධති බිඳවැටීමක් – ගුවන්තොටුපොළ, බැංකු ඇතුළු සේවා රැසක් අඩාලයි.

Editor O

තවත් රටවල් 6 කට ලංකාව ඇතුළු වීම තහනම්

Mohamed Dilsad

2020 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment