දේශීය

සදුදා පෞද්ගලික බස් වර්ජනයක්

(UTV | කොළඹ) – වැට් බද්ධ ඇතුළු බදු වර්ග කිහිපයක් ඉහල දැමීමෙන් බස් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවක⁣ට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී යළි බස් ගාස්තු වැඩිවිමේ ප්‍රවණතාවයක් පවතින බවයි.

බස් කර්මාන්තයට අදාල මෙවන් ගැටළු සදහා නිසි විසදුමක් හිමි නොවන්නේ නම් ලබන සදුදා පෞද්ගලික බස් ධාවනය අත්හිටුවීමට සිදුවනු ඇතැයිද ගැමුණු විජේරත්න මහතා අනතුරු ඇගවීමක් කළා.

Related posts

කුරුණෑගල ගොඩනැගිල්ල පිළිබඳ වාර්තාව වැඩබලන පොලිස්පතිට

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර දඟර වානේ කම්බි සොයා විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

Editor O

Leave a Comment