දේශීය

දුමින්ද සිල්වා රෝහල්ගත කෙරේ

(UTV | කොළඹ) – අධිකරණය විසින් නැවතත් අත්අඩංගුවට ගැනීමට නියම කළ දුමින්ද සිල්වා මේ වන විට ශ්‍රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුවෙහි ඔහු ප්‍රතිකාර ලබන බවයි තවදුරටත් වාර්තා වන්නේ.

Related posts

බද්දේගම, ඉහළ ලේල්වල සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

බිඳවැටුණූ ඔන්ලයින් සේවාවන් යථාතත්ත්වයට

Editor O

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ඇමති හරින් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment