දේශීය

අද විදුලි කප්පාදු කාලසටහන

(UTV | කොළඹ) – අද (01) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදුව සිදුවන්නේ දිවා කාලයේ පමණයි.

I,J,K,L,V,W කලාප සඳහා
ප.ව. 12.00 – 2.10 දක්වා

A,B,C,D,P,Q,R කලාප සඳහා
ප.ව. 2.10 – 4.20 දක්වා

E,F,G,H,S,T,U කලාප සඳහා
ප.ව. 4.20 – 6.30 දක්වා

Related posts

දුම්රියෙන් රැකියාවට යන්නන් හට දැනුම් දීමක්

Mohamed Dilsad

මැයි මාසයේ දීමනාවට රජයෙන් කෝටි 2572 ක් වෙන් කරයි

Mohamed Dilsad

වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment