දේශීය

දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝයක් නිකුත් කර තිබෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇයගේ මව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ

Related posts

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

උද්ධමනය පහළට

Mohamed Dilsad

ජනපති එක්සත් රාජධානී සංචාරය අරඹයි

Mohamed Dilsad

Leave a Comment