දේශීය

ජූනි 02,03 විදුලි කප්පාදු පැයක් පමණයි

(UTV | කොළඹ) – ජූනි 02 වනදා සහ 03 වනදා විදුලි කප්පාදු කාල සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව කාණ්ඩ 20 ක් සඳහා එම දිනවලදී විදුලිය කපා හැරෙන්නේ පැයක් බැගින් පමණයි.

Related posts

අරගලකරුවන්ට පණිවිඩයක්

Mohamed Dilsad

ඔක්තෝම්බර් පළමුවැනිදා වෙනුවෙන් සත්වෝද්‍යාන ළමුන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ

Mohamed Dilsad

SJB සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කරයි

Mohamed Dilsad

Leave a Comment