දේශීය

තද වැසි තත්වය නිසා ගං වතුර අවදානමක්

(UTV | කොළඹ) – තද වැසි තත්වය නිසා ගංගා හතරක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කළු, ගිං, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින අතර ඒ ආශ්‍රිත පහත්බිම් වලට ගං වතුර අවදානමක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ද සුළු ගං වතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ආදර්ශා ඇප මත මුදා හැරීමට නියෝග

Mohamed Dilsad

කොළඹ නගරයේ ජනතාවට දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගැන නව බලාපොරොත්තුවක්

Mohamed Dilsad

Leave a Comment