දේශීය

මහින්දගෙන් CID යෙන් ප්‍රශ්න කෙරේ

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සවස හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ මැයි 09 වැනි දා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන්.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍ව්රරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, 9 වැනි දා සිද්ධිය සම්බන්ධයෙනු යි.

Related posts

උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් ප්‍රකාශයක්

Editor O

වී ගොවීන්ට අද සිට නොමිලේ ඩීසල්

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 70,000 කට ආසන්න පිරිසකට

Mohamed Dilsad

Leave a Comment