දේශීය

ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

(UTV | කොළඹ) – දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට බලපෑ සැළකිය යුතු වර්ෂාපතනයත් සමග අත්තනගලු ඔය, මහ ඔය , කැලණි ගග සහ කලුගග යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම තත්වය මත කුකුලේ ගග ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර ඇති බව සදහන්.

මේ අතර බුලත්සිංහල ප්‍රදේශයේ සුලුගංවතුර තත්වයක් ඇති විය හැකි බවය නිකුත් කළ නිවේදනය තවදුරටත් බලාත්මක බවයි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා සදහන් කළේ.

Related posts

ජනාධිපති මාධ්‍ය අංශයට පත් කිරීම් කිහිපයක්

Editor O

ආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියකට නිහඬ වෙයි….

Editor O

ආයුර්වේද සංශෝධන කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

Mohamed Dilsad

Leave a Comment