දේශීය

ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

(UTV | කොළඹ) – දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට බලපෑ සැළකිය යුතු වර්ෂාපතනයත් සමග අත්තනගලු ඔය, මහ ඔය , කැලණි ගග සහ කලුගග යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම තත්වය මත කුකුලේ ගග ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර ඇති බව සදහන්.

මේ අතර බුලත්සිංහල ප්‍රදේශයේ සුලුගංවතුර තත්වයක් ඇති විය හැකි බවය නිකුත් කළ නිවේදනය තවදුරටත් බලාත්මක බවයි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා සදහන් කළේ.

Related posts

කාලගුණයෙන් මහ වැසි ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කරන විකල්ප අපේක්ෂකයා එක්සත් ජනරජ පෙරමුණෙන්

Editor O

තෙන්නකෝන්ට, පොලිස්පති ධූරයේ රාජකාරී කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment