දේශීය

ඉන්ධන මිල දී ගැනීම ගැන බලශක්ති ඇමතිගෙන් ඉල්ලීම

(UTV | කොළඹ) – තෙවැනි පාර්ශවයන්ගෙන් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්ධන එකතු කරන පුද්ගලයින් පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙනත් ද්‍රව සමග මිශ්‍ර කර වැඩිමිලට අලෙවි කරන බවට විමර්ශනවලදී හෙළිවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා නිකුත් කළ Twitter සටහන පහතින්,

Related posts

ආනයනය කළ අලුත් වාහන 196 ක් ලබන සතියේ සිට වෙළෙඳපොළේ අළෙවියට

Editor O

IMF පළමු වාරිකය හිමිවූ බව මුදල් අමාත්‍යාංශ ලේකම් දැනුම්දෙයි

Mohamed Dilsad

ජනපති අද ජාතිය අමතයි

Mohamed Dilsad

Leave a Comment