දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් සී.අයි.ඩීයට

(UTV | කොළඹ) – මැයි 09 වැනි දා ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, සහන ප්‍රදීප් සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර, ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අට දෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

Related posts

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුතින් රේල් පාරවල් 03 ක්

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපතිලාගෙන් ආණ්ඩුවට රතු එළියක්

Editor O

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (එෆ්සීඅයිඩී)  අංග සම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කිරීමට සැරසෙයි.

Editor O

Leave a Comment