Trending Newsඑසැන පුවත්දේශීය

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (එෆ්සීඅයිඩී)  අංග සම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කිරීමට සැරසෙයි.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (එෆ්සීඅයිඩී) ප්‍රතිසංස්කරණය කර එය අංග සම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස නැවත ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වන අතර ඊට නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ අධ්‍යක්ෂකවරයකු පත්කර වෙනම විමර්ශන කොට්ඨාසයක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට යෝජිත බවද සඳහන්.

පසුගිය ආණ්ඩු සමයේ රටේ සිදුවූ බරපතල මූල්‍ය අක්‍රමිකතා, වංචා, දූෂණ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා විමර්ශනය කිරීමට නියමිත බව සඳහන්.

Related posts

அடுத்த சில நாட்களுக்கு இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Sujeewa Senasinghe received 3 cheques from Mendis Co. – Court Report reveals

Mohamed Dilsad

රිෂාඩ් නිදහස් කරන්නැයි කිරිඇල්ලගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment