දේශීය

හිටපු අගමැති මහින්ද පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට එක්ව තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 4 වැනි අසුන හිමිව තිබේ. 

Related posts

පාර්ලිමේන්තු රැස්වීම දිනකට සීමා වෙයි

Mohamed Dilsad

අධිකරණය මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Mohamed Dilsad

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment