දේශීය

රජයේ සේවකයන් සීමා කර සේවයට කැඳවන්නැයි ඉල්ලීම

(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස් රුවන්වන්තු මහතා රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය අඩු කරන ලෙස උපදෙස් දී තිබේ.

අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය සේවයට පැමිණීමට තබා කාර්ය මණ්ඩලය අඩු කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා රාජ්‍ය ආයතනවලට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

Related posts

සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ ජනතාවට කඩිනමින් දෙන්න – ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස්

Editor O

අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ට මාස දෙකක වැටුප් හා අප්‍රේල් මාසයට අතිකාල දීමනා

Editor O

Leave a Comment