දේශීය

රජයේ සේවකයන් සීමා කර සේවයට කැඳවන්නැයි ඉල්ලීම

(UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස් රුවන්වන්තු මහතා රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය අඩු කරන ලෙස උපදෙස් දී තිබේ.

අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය සේවයට පැමිණීමට තබා කාර්ය මණ්ඩලය අඩු කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා රාජ්‍ය ආයතනවලට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

Related posts

එච්අයිවී ආසාදිතයින් 824ක් 2024 වසරේදී හමුවෙයි..! ඉන්, සියයට 15%ක් වයස අවුරුදු 15 – 24 අය

Editor O

අගමැති යළි දිවයිනට

Mohamed Dilsad

තරු පන්ති හෝටලයේ පැවැත්වූ සාදයේ විමර්ශණ CCD යට

Mohamed Dilsad

Leave a Comment