දේශීය

නව නියෝජ්‍ය කතානායක ධූරය අජිත් රාජපක්ෂට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා අද (මැයි 17) නියෝජ්‍ය කතානායක ධූරය සඳහා තේරී පත් විය.

ඡන්ද 109ක් ලබා ගනිමින් ඔහු මෙම ධූරයට තේරී පත් වුණු අතර සමගි ජන බලවේගය වෙනුවෙන් නියෝජ්‍ය කතානායක ධූරයට යෝජනා කෙරුණු රෝහිණී කවිරත්න මහත්මිය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 78කි.

අවලංගු වූ ඡන්ද සංඛ්‍යාව 23කි.

කතානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

Related posts

රජයේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනපති අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

කොරෝනා නව ප්‍රභේදය ආසාදිතයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුත් නැහැ

Mohamed Dilsad

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරන්නේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment