ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් අවධානයෙන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් පවසයි.

නමුත් ජුනි මස අරම්භවීමට නියමිත ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි වෙතැයි ඔවුන් බලාපොරාත්තු වන බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පැවසීය.

20/20 ජාත්‍යන්තර තරග 3කට, එක්දින ජාතන්තර තරග 5කට සහ ටෙස්ට් තරග 2කට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජුනි මස මෙරටට පැමිණීමට නියමිතය.

Related posts

රාජ්‍ය සේවකයින්ට ලබා දුන් සහන අවසන්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවීමට නියෝග

Editor O

කළුතර භීතිය පැතිරූ ‘පූස්කොටා’ අල්ලයි

Mohamed Dilsad

Leave a Comment