දේශීය

#ගෝඨාගෝගම ට එල්ල වූ ප්‍රහාරය ගැන විමර්ශන CIDයට..

(UTV | කොළඹ) – ‘ගෝඨාගෝගම’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගෝඨාගෝගම නිර්පාක්ෂික, සාමකාමී විරෝධතා කලාපය අද 32 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ඔවුන් තවදුරටත් අරගලයේ නිරත වෙමින් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාද සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි.

Related posts

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලයිසන් ගන්න වෛද්‍ය පරික්ෂණයේ ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් බදු අඩු කරන විදිය මෙන්න.

Editor O

Leave a Comment