දේශීය

ශ්‍රී ලංකාවේ තත්වය ගැන අමෙරිකාව විමසිල්ලෙන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ පවතින තත්වය පිළිබඳ සමීපව නිරික්ෂණය කරමින් සිටින බව අමෙරිකාව පවසනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවයි.

රට තුළ දැනට පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද සඳහා දීර්ඝ කාලීන විසඳුම් සෙවීමට උත්සුක වන්නැයිද අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සියලු ශ්‍රී ලාංකිකයන්ට දන්වා සිටිනවා.

Related posts

රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට පහසුකම් දෙන්න

Mohamed Dilsad

පාඨලී කොළඹ බලය ඉල්ලයි.

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment