දේශීය

යළිත් ඉන්ධන හිඟයක්

(UTV | කොළඹ) – දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල යළිත් ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සමලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ පිරවුම්හල්වලින් ඇනවුම්කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන බවය.

ඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය සඳුදා පස්වරුවේ අවසන් වුවත් අඛණ්ඩව ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි | විගණකාධිපති පත් කිරීම ගැන තීරණයක් නැහැ

Editor O

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

Mohamed Dilsad

අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment