Trending News

විජිත බේරුගොඩගේ අමාත්‍යංශය වෙනස් වෙයි

(UTV | කොළඹ) – වරාය රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ මහතා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද යළි දිවුරුම් දුන්නේය.

ඉකුත් සඳුදා වරාය හා නිවික කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය.

Related posts

முஸ்லிம் பெண்கள் ஆடையில் மாற்றம் – சம்பிக்க

Mohamed Dilsad

கிழக்கு முதலமைச்சர் மற்றும் ஐக்கிய அரபு இராச்சிய தூதுவர் ஆகியோருக்கிடையில் சந்திப்பு

Mohamed Dilsad

எல்பிட்டிய பிரதேச சபை தேர்தல் ஒத்திவைக்கும் இலக்கு

Mohamed Dilsad

Leave a Comment