Trending News

විජිත බේරුගොඩගේ අමාත්‍යංශය වෙනස් වෙයි

(UTV | කොළඹ) – වරාය රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ මහතා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද යළි දිවුරුම් දුන්නේය.

ඉකුත් සඳුදා වරාය හා නිවික කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය.

Related posts

Peru arrests 50 in Colombia border drugs bust

Mohamed Dilsad

ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவையின் 40ஆவது கூட்டத்தொடர் நாளை ஆரம்பம்

Mohamed Dilsad

කොළඹ කොටුව සහ මරදාන අතර සංඥා දෝෂයක් : සියලු දුම්රිය ප්‍රමාදයි

Editor O

Leave a Comment