දේශීය

අද ගෘහස්ත ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අත්හිටු

(UTV | කොළඹ) – අලුත් අවුරුද්ද හේතුවෙන් වසා දමා තිබූ කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තය අද (18) යළි විවෘත කෙරිණ.

කෙසේ වෙතත් අද දිනයේ සාමාන්‍ය වෙළෙඳපොළ සඳහා ගෑස් නිකුත් නොකරෙන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.

එම සමාගම පැවසුවේ වාණිජමය කටයුතු සඳහා පමණක් තමන් සතු ඉදිරිව ඇති තොග අද දිනයේ නිකුත් කළ බවයි.

අද දිනයේ ගෑස් තොගයක් සහිත නෞකාවක් දිවයිනට පැමිණෙන බවත් හෙට දිනයේ සිට යළිත් ගෑස් සාමාන්‍ය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම ආරම්භ කෙරෙන බවත් ලිට්‍රෝ සමාගම පැවසී ය.

Related posts

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

Mohamed Dilsad

අද හවසට තද වැසි

Mohamed Dilsad

තම්බපවනි බලාගාරය අගමැති අතින් ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment