දේශීය

IOC ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට

(UTV | කොළඹ) –  අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ නංවා ඇත.

සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල ​​රුපියල් 75 කින් ඉහළදැමූ බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.

Related posts

ආණ්ඩුවේ වගකීම් විරහිත බව නිසා, විදේශ ආධාර නොලැබීමේ අවධානමක්..! – නාමල් රාජපක්ෂ

Editor O

මහින්දානන්දගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය එයි

Mohamed Dilsad

අපද්‍රව්‍ය කන්ටේනර් සම්බන්ධ නඩුවේ නියෝගය ලබන මාසයට

Mohamed Dilsad

Leave a Comment