ප්‍රමුඛ පුවත 1

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු එක් රැස් කෙරේ

(උදයම්,කොළඹ)  – පාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව රජය පවසයි.

අභ්‍යන්තර කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි.නාවින්න මහතා පවසන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඒ පිළිබදව තොරතුරු රැස්කරමින් සිටින බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එස්.බි.නාවින්න අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

Related posts

මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමට රොබෝවරු

Mohamed Dilsad

නිසි බලධරයෙක් යටතේ ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට සුදානම්

Mohamed Dilsad

වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ සාකච්ඡා අසාර්ථකයි

Mohamed Dilsad

Leave a Comment