ප්‍රමුඛ පුවත 1

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු එක් රැස් කෙරේ

(උදයම්,කොළඹ)  – පාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව රජය පවසයි.

අභ්‍යන්තර කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි.නාවින්න මහතා පවසන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඒ පිළිබදව තොරතුරු රැස්කරමින් සිටින බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එස්.බි.නාවින්න අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

Related posts

ලාල් කාන්ත ඇප මත නිදහස්

Mohamed Dilsad

වවුචර් ක්‍රමය ඉවතට සිසුන්ට යළි නිල ඇඳුම් රෙදි

Mohamed Dilsad

තැපැල් ඡන්ද දායක ලැයිස්තු සහතික කිරීම අද

Mohamed Dilsad

Leave a Comment