දේශීය

අගමැති අද රෑ ජාතිය අමතයි

(UTV | කොළඹ) – අද රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සූදානම් වනවා.

රාත්‍රී 07 යි 30 ට එය විකාශය කිරීමට නියමිතයි.
රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් කරුණු දැක්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ..

Related posts

මේ ආණ්ඩුවේ, ඇමති සහෝදරයට කියලා බෝනස් ගන්නවා – ලංකා විදුලි සේවක සංගමය.

Editor O

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05යි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි.

Editor O

නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment