Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05යි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි.

(UTV | කොළඹ) –

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණයට එම කරුණු වාර්තා කළාය. අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් ඇය සඳහන් කළාය.

Related posts

Relief pack of Rs. 5,000 for drought-stricken families

Mohamed Dilsad

Gigi Hadid’s birthday wish for Blake Lively will warm your heart!

Mohamed Dilsad

மீன்வளர்ப்பு ஆராய்ச்சி மையம் திறப்பு

Mohamed Dilsad

Leave a Comment