දේශීය

ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ආසන්නයේදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

විදුලි කප්පාදුව නතර කරන ලෙසට ඉල්ලා මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවස ආසන්න්නයේ ඇති විදුලි ට්‍රාන්ස්පෝමර් කණුවකට නැග ඇති අතර එහිදී විදුලිසැර වැදීමෙන් ඔහු මරණයට පත් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

Related posts

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රිෂාඩ් සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් දේශපාලනඥයන්ගේ දැඩි කණස්සල්ල

Mohamed Dilsad

ත්‍රීරෝද රථයක් ලක්ෂ 20යි. මිලදී ගන්නා අයට ”අපි මාලිමාවට” ස්ටිකරයක් නොමිලේ

Editor O

Leave a Comment