දේශීය

අප්‍රේල් 7 රටපුරා සජබෙන් විරෝධතා 150ක්

(UTV | කොළඹ) – සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ඉලක්ක කර එකවර විරෝධතා ව්‍යාපාර 150 ක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

අප්‍රේල් 07 වනදා පෙරවරුවේ එම විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බවයි පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කලේ.

වර්තමානයේ රට තුළ සිදුවන ඇතැම් සිදුවීම් මෙන්ම ජීවන බර පාලනය නොකිරීමට විරෝධය පළකිරීම සඳහායි මෙම විරෝධතා ව්‍යාපාර 150 ක් සූදානම් කර ඇත්තේ.

Related posts

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරූ පිරිසක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

මත්කුඩු සැකකරුවන් ළඟ බන්ධනාගාරයේ ශීතකරණයක්

Mohamed Dilsad

ජනක රත්නායක තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment