දේශීය

ලිට්‍රෝ සමාගම ගෑස් මිල ගැන තීරණයක් ගනී

(UTV | කොළඹ) – සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වන තුරු ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ(22) තීරණය කර ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුවක් ලබන බව මෙහි දී සාකච්ඡා වී තිබේ.

එළැඹෙන සෙනසුරාදා (26) වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

Related posts

විදුලි බිල ගෙවීම ගැන වදවන ඔබට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන හෙළි නොවූ තොරතුරු රැසක් එළිකරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Editor O

මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment