දේශීය

මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

(UTV |කෝවිඩ්  -19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 732දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහි පෙත්සම විභාගයට ගන්න අවසර දෙන්නේ ද? නැද්ද ?

Mohamed Dilsad

අධිවේගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment