දේශීය

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කෙරේ

(UTV | කොළඹ) – හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මඟින් 14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විජිත් වැලිකල පත්කර තිබෙනවා.

Related posts

රුසියානු විදේශ අමාත්‍ය සහ චීන විදේශ අමාත්‍ය ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

අගමැති හා ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයට තවත් පිරිසක්

Mohamed Dilsad

Leave a Comment