දේශීය

ඉන්ධන පිරවුම්හල් අසලට යුද හමුදාව

(UTV | කොළඹ) – දිවයින පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා හමුදාව යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඉන්ධන හිඟයත් සමග පිරවුම්හල්වල ඇති වන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙලෙස හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියා සිටියේ.

Related posts

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොකිරීමේ තීරණයක්

Editor O

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

Mohamed Dilsad

හිටපු අගමැති මහින්ද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment