දේශීය

සජබ රැළිය හෙට

(UTV | කොළඹ) – ආණ්ඩුවේ අත්තනෝමතික රාජ්‍ය පාලනයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධාන කරන ජනරැළිය හෙට කොළඹදී පැවැත්වෙනවා.

දිවයිනේ සෑම පළාතකම වෙසෙන ජනතාවගේ සහභාගීත්වයෙන් හෙට පස්වරු 02 ට එය ආරම්භ වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

රජයේ පාලන ක්‍රමය හමුවේ ජනතාව පීඩා විදින ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.

Related posts

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

දේශපාලනයේදී ආචාර්ය, මහාචාර්යය තනතුරු දා ගැනීම රෝගයක් වෙලා – ආචාර්යය නිර්මාල් දේවසිරි

Editor O

මෙරට සිදුකල PCR  පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment