දේශීයව්‍යාපාරික

ඩොලරය රුපියල් 260 ට නගී

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද, ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබේ.

මහ බැංකුව පසුගිය දා රුපියලේ අගය පා කරමින් පැවසුවේ ඩොලරයක රුපියල් අගය 230 නොඉක්මවන බවයි.

Related posts

විදුලිය බිඳ වැටීම පිළිබඳ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයන් 14,000 ඉක්මවා යයි

Mohamed Dilsad

මෙරට වාහන භාවිතය 38% කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment