දේශීය

ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයන් 14,000 ඉක්මවා යයි

(UTV | ගම්පහ) – දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 172 ක් හඳුනාගෙන තිබෙන අතර , ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 10, 619 දක්වා ඉහළ යනු ඇත.

ඒත් සමග මෙරට කොව්ඩ් ආසාදිතයින් ගණන 14,000 ඉක්මවා ගොස් තිබේ.

 

 

 

Related posts

ජොන්ස්ටන්ට තවත් නඩුවකට අධිචෝදනා භාර දෙයි

Mohamed Dilsad

යාපනය ජනාධිපති මන්දිරයේ අයිතිය කාටද…?

Editor O

අද හිරු මුදුන්වන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

Leave a Comment