ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මෙරට වාහන භාවිතය 38% කින් ඉහළට

(UTV| කොළඹ) – 2017  වසරේ මෙරට වාහන භාවිතය සියයට 38කින් වර්ධනය වී ඇති බව රජය පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එම සංඛ්‍යාව මිලියන 7.2ක් බවයි.

එම වාහන වලින් වැඩිම ප්‍රමාණයක් යතුරුපැදි බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.එය ප්‍රතිශතයක් ලෙස සියයට 56කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍යාංශ දහයක් සඳහා නව ලේකම්වරු

Mohamed Dilsad

මාස හතරකට පසු කුසුම්දාස මහානාමට පියදාස දිසානායකට ඇප

Mohamed Dilsad

තේ මිල පහළට

Mohamed Dilsad

Leave a Comment