ව්‍යාපාරික

තේ මිල පහළට

(UTV| කොළඹ) – 2019 මේ දක්වා කාලය තුළ මෙරට තේ වර්ගවල මිල ඉකුත් වසරවලට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 541.88ක් වූ අතර, 2018 හා සසදන විට එය රුපියල් 40.7ක පහත වැටීමකට ලක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු

Mohamed Dilsad

නුවරඑළිය The Golden Ridge හෝටලය World Luxury Awards සම්මාන දිනයි

Editor O

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

Editor O

Leave a Comment