ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු

(UTV| කොළඹ) – ඉදිරියේදී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු රුපියල් 50 ක්ව පැවති දියර කිරි ලීටරයක මිල රුපියල් 70 දක්වා ඉහළ නංවා ඇති බවයි.

වාර්ෂිකව කිරිපිටි ආනයනය සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 40,000 ක් වේ

මෙරට කිරි ගොවීන්ගේ ගැටළු විසඳීම සඳහා 61 62 ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී ඇති අතර, කිරි ගොවීන්ට තම ගැටළු එම අංකයට දැනුම්දිය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් 9 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි [RELEASE]

Mohamed Dilsad

අගමැතිධුරය ගැන විශේෂ ගැසට් නිවේදන දෙකක්

Mohamed Dilsad

උත්සව සමයේ දී කුකුල් මස් කිලෝවක් රුපියල් 450 කට

Mohamed Dilsad

Leave a Comment