දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් 9 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි [RELEASE]

(UTV | කෝවිඩ් -19) – මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

මියගිය කාන්තාව IDH හි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 පදිංචි 52 හැවිරිදි අයෙක් බවට වාර්තාවේ.

Related posts

සමාජ මාධ්‍යෙය් දැඩි විරෝධය ඉදිරියේ රු. 72000 මල්ටි ප්ලග් ටෙන්ඩරය අවලංගු කරයි

Editor O

අද ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිල අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment